හික්කඩුව කළුපේදී 26 හැවිරිදි හිටපු නාවික හමුදා භටයකුට වෙඩි තබා ඇතැයි මීටියාගොඩ පොලිසිය පවසයි.
ඔහු ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබ සිටී.