කටට කුප්පියක් දමා නිවසක් කොල්ල කයි


වාද්දූව මොරොන්තුඩුවේ දෙමහල් නිවසකට අද (2) මුහුණු බැඳගෙන යකඩ පොලු රැගෙන ඇතුළු වූ සිව්දෙනකු රුපියල් ලක්ෂ තුන හමාරක් ද පවුම් 24ක රන් ද රැගෙන පළා ගිය බව පොලිසිය කියයි.

ගෙහිමි කත කෑ ගසද්දී ඇගේ කටට කුප්පියක් දමා ඇතැයි ද පොලිසිය පවසයි.