කටක් කපා ගම් 20ක් බේරයි


මුන්දලම  උඩප්පුව ගංවතුරෙන් යට වී තිබු  ගම්මාන විස්සක් පමණ බේරාගැනීම සඳහා  උඩප්පුව මෝය කට කැපීම පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය මඟින් අද (28)  සිදු කෙරිණි.

ජලය බැස යාම වැලැක් වී තිබුණේ උඩප්පුව කළපුව හා මුහුද යාකෙරෙන මෝය කට වැසී තිබීම හේතුවෙනි එය පැදීම සඳහා මුන්දලම ප්‍රාදේශිය ලේකම්වරයාගේ දැනුම් දීම මත පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය ජේ.සී.බී යන්ත්‍ර දෙකක් යොදා ගනිමින් මෝය කට කැපීම සිදු කෙරිණි.

 

DSC08507-[Max-Width-2400-Max-Height-1800] DSC08568-[Max-Width-2400-Max-Height-1800] DSC08584-[Max-Width-2400-Max-Height-1800] DSC08612-[Max-Width-2400-Max-Height-1800]