කටක


(ගුප්ත විද්‍යා කටයුතු) - ගේදොර පරිසරය අසහනකාරී තත්ත්වයකට පත්වේ. නිවෙසින් බැහැරව කාලය ගෙවේ. ගුප්ත විද්‍යා කටයුතුවල නිරතවුවනට කාර්යබහුලවන අතර, ආර්ථික තත්ත්වය සතුටුදායකවේ.