කටක


(දේපළ හානි) - පැවති අසනීප තත්වයක් සුව අතට හැරේ. දේශපාලනික කටයුතු වල නිරත වූවනට ගැටලූ තත්වයක් මතුවේ. දුෂ්කර කටයුතු රැසක් යෙදේ, දේපළ හානියක් සිදුවීමට ඉඩ ඇත.