කට බැඳ මරා කැළණි ගඟට දාලා


කට බැද  දැමු පිරිමියෙකුගේ මළ සිරුරක් කැලණි ගඟේ කිත්සිරිමෙවන් පාලම අසලින් ගොඩගත් බව පොලීසිය කියයි.වම් අතේ අත් ඔරලොසුවක්ද බැද තිබේ.