සෙවනගල හබරළුගල නිවසකට අද අලුයම කඩා වැදුණු පිරිසක් ජනෙල් කවුලුවෙන් වෙඩි තබා දෙදරු මවක් ඝාතනය කර ඇතැයි ද, වෙඩි වැදුණු පියා රෝහල් ගත කර ඇතැයි ද පොලිසිය කියයි.