කට පුංචා දික්වැල්ලටත් යයි


දික්වැල්ල බතීගම ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බවත් ඉන් බරපතල තුවාල ලැබූ 26 හැවිරිදි තරුණයකු මාතර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළ බවත් පොලිසිය පවසයි.