කට උත්තර දෙන්නයි ආවේ : සැමියා පොලිසියෙන් රෝහලට


බිරියට පහර දුන්නැයි සැකපිට හිනිදුම පොලිසියට රැගෙන ආ සැමියකු වස ශරීරගතවී රෝහල්ගත කළ බව පොලිසිය කියයි.

ඔහු වස බිව්වේදැයි සොයා බලන බව පොලිසිය සඳහන් කරයි.