තෙල්වත්තේන් මුහුදු ගිය ධීවරයකුගේ පාදයක් යාත්‍රාවේ කඹයකට කැපීමෙන් පාදය වෙන් වන තරමටම තුවාල ලබා සිටියදී නාවික හමුදාව ඩෝරා යාත්‍රාවකින් ඔහු ගාල්ලට ගෙන වුත් රෝහල් ගත කළ බව නාවික හමුදාව කියයි.