කංසා ගසෙන් ගංජා සුරුට්ටු හදලා


බණ්ඩාරගම මොරන්තුඩුවේ ගෙදරක අඩි අටහමාරක් උසට කංසා ගසක් වවා තිබූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

උස් තාප්පවලින් වට කර තිබූ මේ ගෙදරට ඇතුළු විය නොහැකි බවත්, ගංජා සුරුට්ටු හදා විකිණීමක් ගැන තොරතුරු ලැබුණු  බවත් පොලීසිය කියයි.