ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ලබන 6 වැනිදා ඉදිරිපත් කරන බවත් මාර්තු 20වන විට එය ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බවත් සෞඛ්‍ය ඇමැති රාජිත පවසයි.