ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 3 ට 111 යි


ශ‍්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ හොබාර්ට්හිදී දැන් පැවැත්වෙන පස්වැනි සහ අවසන් තීරණාත්මක තරගයේ පළමුව පන්දුවට පහර දෙන  ඕස්ටේ‍්‍රලියානු පිල  ඕවර 30 ක් අවසන් වන විට කඩුලූ 3 ක් දැවී ලකුණු 111 ක් ලබා සිටියේය.
 ඕස්ටේ‍්‍රලියාව  ඕවර 30 කදී කඩුලූ 3 ට 111 (පිලිප් හියුස් නොදැවී 50, මැතිව් වේඞ් 23, ජෝජ් බේලි 17)