ඕස්ටේ‍්‍රලියාව අවසන් තරගාවලියට එයි
ඕස්ටේ‍්‍රලියානු පිල ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අවසන් තරග තුනකින් සමන්විත තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේය. ඉන්දියාවට එරෙහිව අද (26) සිඞ්නි ක‍්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ඕස්ටේ‍්‍රලියාව ලකුණු 87 ක ජයක් ලැබීය.
ඕස්ටේ‍්‍රලියාව ඕවර 50 යේදී කඩුලූ 9 ට 252 (ඬේවිඞ් වෝනර් 68, ඬේවිඞ් හසී 54, මැතිව් වේඞ් 56, ඩැනියල් ක‍්‍රිස්ටියන් 24, ප‍්‍රවීන් කුමාර් 37/2, උමේෂ් යාදේව් 39/2, විරේන්ද්‍ර සෙවැග් 43/3)
ඉන්දියාව ඕවර 39.3 කදී 165 (ගෞතම් ගාම්බීර් 23, විරාට් කෝලි 21, රවිචන්ද්‍ර අෂ්වින් 26, ඉර්ෆාන් පතන් 22, බෙන් හිල්ෆනවුස් 50/2, ෂේන් වොට්සන් 9/2, සේවියර් ඩුහටි 26/2)

