ඕස්ටේ‍්‍රලියානු පිලට ලකුණු 15 ක ජයක්
‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර බි‍්‍රස්බේන්හිදී අද (04) පැවැති පළමු අවසන් තරගයෙන් ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 15 ක ජයක් ලැබීය.
ඕස්ටේ‍්‍රලියාව ඕවර 50 යේදී කඩුලූ 6 ට 321 (ඬේවිඞ් වෝනර් 163, මැතිව් වේඞ් 64, ෂේන් වොට්සන් 21, මයිකල් ක්ලාක් 37, මයිල් හසී නොදැවී 19, ධම්මික ප‍්‍රසාද් 51/2)
ශ්‍රී ලංකාව ඕවර 49.2 කදී 306 (තිලකරත්න ඩිල්ෂාන් 27, කුමාර් සංගක්කාර 42, උපුල් තරංග 60, නුවන් කුලසේකර 73, ධම්මික ප‍්‍රසාද් නොදැවී 31, බ්‍රෙට් ලී 59/3, ෂේන් වොට්සන් 33/3, ඬේවිඞ් හසී 43/4)

