ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩිකාවෝ 8 වැනි වරටත් ක‍්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයට


ඕස්ටේ‍්‍රලියානු කාන්තා ක‍්‍රිකට් පිල කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට අටවැනි වරටත් සුදුසුකම් ලැබීමට අද (10) සමත් විය.  ඕස්ටේ‍්‍රලියාව පසුගිය ලෝක කුසලාන තරගාවලි 9 න් පහකම ශූරතාව දිනා තිබේ.

ඕස්ටේ‍්‍රලියාව 1978, 1982, 1989, 1997 සහ 2005 යන තරගාවලිවල ශූරියන් වූ අතර 1973 සහ 2000 තරගාවලිවල අනු ශූරතාව හිමිකර ගත්තේය.