අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘ඒ’ කාණ්ඩයේ ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය අතර එංගලන්තයේ එජ්බැස්ටන්හිදී අද (12) පැවැති තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය විසඳුමකින් තොරව අවසන් විය. ඒ අනුව කණ්ඩායම් දෙකට ප‍්‍රසාද ලකුණ බැගින් හිමිවිය.
ලකුණු 244 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය නවසීලන්ත පිල තරගය අත්හිටුවන විට ඕවර 15 කදී කඩුලූ 2 ක් දැවී ලකුණු 51 ක් ලබා සිටියේය.
පළමුව පන්දුවට පහර දුන් ඕස්ටේ‍්‍රලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ඇඩම් වෝග් පන්දු 76 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 71 ක් රැස්කිරීමට සමත්විය.
නවසීලන්ත වමතින් වේග පන්දු යවන ක‍්‍රීඩක මිචෙල් මැක්ලීන්හැන් ලකුණු 65 කට කඩුලූ 4 ක් දවා ගත්තේය.
ලකුණු පුවරුව
ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම
ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම් ඉනිම
ෂේන් වොට්සන් - ඇ. රොන්ච්ප. මැක්ලීන්හැන් 5
මැතිව් වේඞ් - ක.මු.කළා ප. නේදන් මැකලම් 29
පිලිප් හියුස් - දුවද්දී දැවී ගියා 0
ජෝර්ජ් බේලී - ප. නේදන් මැකලම් 55
ඇඩම් වෝග් - ඇ. බ්‍රෙන්ඩන් මැකලම්ප. මැක්ලීන්හැන් 71
මිචෙල් මාර්ෂ් - ඇ. රොන්ච් ප. මැක්ලීන්හැන් 22
ග්ලෙන් මැක්ස්වෙල් - නොදැවී 27
ජේම්ස් ෆෝක්නර් - ඇ. මැක්ලීන්හැන් ප. විලියම්සන් 6
මිචෙල් ජෝන්සන් - ඇ. බ්‍රෙන්ඩන් මැකලම් ප. මැක්ලීන්හැන් 8
ක්ලින්ට් මැකේ - නොදැවී 2
අතිරේක 16
එකතුව ඕවර 50 කදී කඩුලූ 8ක් දැවී 243
කඩුලු වැටීම:
1-5, 2-10, 3-74, 4-151, 5-193, 6-196, 7-210, 8-219
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයා:
සේවියර් ඩොහර්ටි
පන්දු යැවීම:
කයිල් මිල්ස්: 6-1-19-0, මිචෙල් මැක්ලීන්හැන් : 10-0-65-4, ඩැනියෙල් විටෝරි: 10-1-23-0, ටිම් සවුති: 4-1-26-0, නේදන් මැකලම්: 10-0-46-2, කේන් විලියම්සන්: 10-0-56-1
නවසීලන්ත කණ්ඩායම් ඉනිම
ලූක් රොන්ච් - ඇ. වොට්සන් ප. මැකේ 14
මාර්ටින් ගප්ටිල් - ඇ. මැක්ස්වෙල්ප. මැකේ 8
කේන් විලියම්සන් - නොදැවී 18
රොස් ටේලර් - නොදැවී 9
අතිරේක 2
එකතුව ඕවර 15 කදී කඩුලූ 2ක් දැවී 51
කඩුලු වැටීම:
1-18, 2-26
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ:
බ්‍රෙන්ඩන් මැකලම්, ජේම්ස් ෆ‍්‍රැන්ක්ලින්, මිචෙල් මැක්ලීන්හැන්, නේදන් මැකලම්, කයිල් මිල්ස්, ටිම් සවුති, ඩැනියෙල් විටෝරි
පන්දු යැවීම:
මිචෙල් ජෝන්සන්: 4-0-18-0, ක්ලින්ට් මැකේ : 4-0-10-2, ෂේන් වොට්සන්: 3-1-11-0, ජේම්ස් ෆෝක්නර්: 3-0-7-0, සේවියර් ඩොහර්ටි: 1-0-4-0