බහුදින යාත්‍රාවකින් නීති විරෝධි ලෙස ඕස්ට්‍රේලියාව බලා යමින් සිටි 97 දෙනකු ඔළුවිල් වරායට නාවික සැතපුම් 15ක් දුරින් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශන කාමාන්ඩර් කෝසල වර්ණකුල සූරිය කියයි .
ඉන් 39 දෙනෙක් පිරිමින්ය.