ඕස්ට්‍රේලියා සිහිනය බොඳවේ


නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියා යෑමට සිටියේ යැයි කියන නව දෙනෙක් ත්‍රිකුණාමලය ලැගුම් හලක සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ. මොවුන් කොළඹ, යාපනය, වවුනියාව හා ත්‍රිකුණමල ප්‍රදේශවල පදිංචි කරුවන් බව පොලිසිය කියයි.