ඕස්ට්‍රේලියාවෙන් දෙවසරකදී කිරි වැස්සියන් විසි දෙදහසක් ගෙන්වීමට ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන දෙපාර්තමේන්තුව සැරැසේ
ඕස්ට්‍රේලියා ඩොලර් දස කෝටියක් ( රුපියල් කෝටි 1152 ) වන මෙම ගනුදෙනුව සඳහා වෙලාඩ් ජාත්‍යන්තර සමාගම ගිවිසුම අත්සන් කැර ඇත.
ශ්‍රී ලංකාවේ කිරි ගවයන් ප්‍රමාණය ඉහළනංවා කිරි ගවයන්ගෙන් රට ස්වයංපෝෂිත කිරීම අරමුණ බවත් දැනට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වනුයේ අවශ්‍යතාවයෙන් 42% බව එම සමාගම කියයි.
වසරකට වැස්සියන් දසදහසක් සැපයීමට නියමිතය.


