ඕස්ට්‍රේලියාවට මිනිසුන් හොරෙන් යැවීමට සම්බන්ධ බව කියන ත්‍රිකුණාමලයේ කින්නියා සරත් නම් ධනවත් ව්‍යාපාරිකයා කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගත් බව මාතර පොලිසිය කියයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරයකු ඇතුළු 26 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.