හලාවත කරුකුපනෙන් ටෝලර් යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාව බලා යාමට ගිය පිරිසක් මුහුද මැදදි අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. එහි ගමන්කළ පිරිසගේ විස්තර මෙතෙක් ලැබි නැත.