ඕස්ට්‍රේලියා ගමන තොඩුවාවෙන් නිමවේ


මුහුදු යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාවට හොරෙන් යන්නට ආ 45 දෙනකු මාරවිල තොඩුවාව කුඩාමඩු වැල්ලෙන් අද අළුයම අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ගමන සංවිධානය කළ පුද්ගලයා ද කුඩා ළමයින් හා කාන්තාවන් පිරිසක් ද මේ අතර වෙති.