(ගයාන් සූරියආරච්චි)
පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය එක්ව අපරාධ වැටලීම් කරනු ලබන ඒකාබද්ධ විශේෂ වැටලීම් ඒකකයේ අධික්ෂණ ප්‍රධානී ලෙස බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා පත්කර ඇත.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි එම පත්කිරීම කර ඇත.