මෙලෙස හඳුන්වාදෙන ඕරොවිල් ටවුමෙ මිනිස්සුන්ට රජයක් නෑ. ආගමකුත් නෑ. සල්ලිත් නෑ. දකුණු ඉන්දියාවෙ චෙන්නායි වලටත් කිලෝමීටර් 150ක් ඈතින් තියෙන මේ රටේ හෙක්ටෙයාර 160ක වගාබිම් වලින් මිනිස්සුන්ගෙ අවශ්‍යතා සපිරෙනවා.
රචින්ත ජයවර්ධන