ඕමාන්හි පවතින ලිහිල් වීසා රෙගුලාසි නිසා ශ්‍රී ලාංකික කතුන් බොහෝ දෙනකු සංචාර වීසා මත එරටට ගොස් නීතිවිරෝධීව ගෘහසේවයේ නිරත වන බව ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි කියයි.
ඕමානයේ සංචාරට යන බව පවසමින් වීසා බලපත් ලබා ගන්නා පුද්ගයන්ට රටට ඇතුළු වීමෙන් පසු රැකියා වීසා බලපත්වලට මාරු වීමේ හැකියාව පවතින බවත් එම ආරංචි පවසයි.