එමිනෙම් කියන්නෙ ලංකාව ඇතුළෙත් අති ජනප්‍රිය රැප් ගායකයෙක්. අති දක්ෂ රැප් ගායකයෙක් වෙච්ච එමිනෙම්ගේ හැකියාවන් මේ වීඩියෝවෙන් ඉතා පැහැදිලි වෙනවා. ඒ මෙහි ඒ මොහොතේ වයන තාලයට ඔහු ගයන ෆ්‍රීස්ටයිල් රැප් එක නිසායි.
රචින්ත ජයවර්ධන