ඕඅයිසී රෝහලේ : ව්‍යාපාරික පුතා කූඩුවේ


අවිස්සාවේල්ල ව්‍යාපාරිකයකුගේ පුතකුගේ පහරකෑමට ලක්වූ බව කියන අවිස්සාවේල්ල පොලිස් ස්ථානාධිපති දුමින්ද සේනානායක මහතා රෝහල්ගත කරනු ලැබ සිටියි.

ආරවුක් බේරීමට ගිය අවස්ථාවේ ඔහුට පහරදී ඇතැයි කියති.

ව්‍යාපාරිකයාගේ පුතා අත් අඩංගුවට ගනු ලැබ සිටියි.