ඕ.අයි.සී හිතවතුන්ගෙන් මාධ්‍යවේදීන්ට බාධා


පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු පොලිස් පරීක්ෂක රොහාන් තුසිත කුමාරසිංහ මහතාගේ ඝාතන පරීක්ෂණ යටපත් කිරීම සඳහා කෝටිපති කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ සියයක් ගත්තැයි සැකපිට තලංගම පොලිස් ස්ථානාධිපති ඇතුළු සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පොලිස් ස්ථානාධිපතිගේ හිතවත්තු බාධා කළහ.