යතුරු පැදිවලින් දරුවන් පාසල් රැගෙන යන වැඩිහිටියන්ගේ හිසේ හෙල්මට් ඇතැත් දරුවන්ට හෙල්මට් නැත.
හෙල්මටය නැතිව යතුරු පැදියෙන් ගමන් කිරීම වරදකි.
ගම්පහ පොලීසියේ රථවාහන අංශයේ ප්‍රධානි පොලිස් පරීක්ෂක ආර් ටී ඒ ප්‍රියන්ත මහතා පොලිසියට උපදෙස් දී ඇත්තේ හෙල්මට් නීතීය කඩන්නවුන්ට එරෙහිව පියවර ගන්නා ලෙසයි.



