ඔළුව වනා ඔළුව නැති වැඩක් කරයි


බුලත්සිංහල 64 හැවිරිදි මවක අතවර කළැයි සැකපිට යාබද නිවසේ 70 හැවිරිදි  පුද්ගලයකු  සොයන බව පොලීසිය කියයි.

 හිස වනා  එම කාන්තාව ගෙට ගෙන්වාගෙන මේ අතවරය සිදු කර ඇතැයිද ඇය රෝහල් ගත කර ඇතැයිද පොලීසිය පවසයි.