ඔස්ලෝ බෞද්ධ විහාරයේ දෙනමක් වස් වසති


නොර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවර බෞද්ධ විහාරයේ වස් පිංකම සඳහා එහි විහාරාධිපති මාර්තුගොඩ මනිරතන හිමියන්ට හා ගුණපානේ ප්‍රේමානන්ද හිමියන්ට වස් ආරාධනා කිරීමේ පුණ්‍යෝත්සවය පැවැත්විණි.

වස් වසන ලෙස ඔස්ලෝහි පදිංචි ක්‍රිෂාන්ත හා අෂානි බොරලුගොඩගේ යුවළ සංඝරත්නයට ඇරැයුම් කළහ.

Oslo-was-pinkama-01 Oslo-was-pinkama-02 Oslo-was-pinkama-04