ඔස්ට්‍රේලියා යන්න ගිහින් මෙළොව හැර යයි


නීතී විරෝධි ලෙස  ඕස්ට්‍රේලියාව බලා  යමින් සිටියදි  ඉන්දුනිසියා මුහුදු  සීමාවේ ඉකුත් සතියේදී  මුහුදු බත් වු ලාංකිකයන් රැගත්  බෝට්ටුවේ  සිටි අය  බවට සැක කෙරෙන  පස් දෙනකුගේ  මළ සිරුරැ  යාපන මුහුදු තීරය‍යේ ගොඩ ගසා තිබු බව පොලීසිය කියයි.