ඉරාජ් වීරරත්න කියන්නෙ අද සමාජ වෙබ් අඩවිවල විවිධ ලෙස මඩ ප්‍රචාරයන්වලට මුහුණ දෙමින් නව සංගීත රාමුවක් ගෙන ඒමට උත්සාහ කරන පුද්ගලයෙක්. කෙසේ නමුත් පසුගිය දිනෙක රූපවාහිනි වැඩසටහනකට සහභාගී වෙමින් කරනු ලැබූ ප්‍රකාශයක් පිළිබඳව මේ දිනවල ඔහුට ප්‍රසිද්ධියේ මඩ ප්‍රචාරයන් සඳහා මුහුණ දීමට සිදුවෙලා තියෙනවා.
එම ප්‍රකාශය පිළිබඳව ඉරාජ් පැහැදිලි කරමින් වීඩියෝවක් අන්තර්ජාලයට මෙලෙස එක් කර තිබෙනවා.
මේ එම වීඩියෝවයි.
වීඩියෝ අනුග්‍රහය - ඉරාජ්ගේ ෆේස්බුක් ගිණුමෙනි