මිහිතලයට දරා ගත හැකි සංවර්ධනයකින් තෘප්තිමත් වීමට මිනිසාට බල කෙරෙන පාරිසරික සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ ජනතාව අතරට ගෙන යා යුතු බව ලෝක පරිසර දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.
දැන් දැන් ස්වභාවික විපත් වලින් පීඩා විඳින රටවල් අතරට එක් වෙමින් සිටින අප ද පරිසරය පිළිබඳ මෙම පණිවුඩය තේරුම් ගැනීම අත්‍යවශ්‍ය බද ඒ මහතා පවසයි.