ලග්ගල, කන්දෙපිටවල යකාමුල්ල වැවේ ඔරුවකින් මසුන් මැරීමට ගිය දාස්ගිරිය හා තෙල්දෙණියේ තරුණයන් දෙදෙනක් ඔරුව පෙරළී දියේ ගීලී මරුමුවට පත්වූහ.
ඔවුන් සමග ගිය තවත් තරුණයෙක් දිවි බේරාගෙන ඇතැයි ලග්ගල පොලීසිය කියයි.