ඔරුව පෙරළී තුනක් මරුට


හත් දෙනෙකු රැගෙන කින්නියා කලපුව හරහා කප්පල්තුරෙයි යමින් තිබු ඔරුවක් පෙරළී ගැබිණි කතක ඇතුලු තිදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.