ඔරුගොඩවත්තේ ගින්නක්


ඔරුගොඩවත්තේ තෙල් ගබඩා සංකීර්ණයක් අසළ ගින්නක් හටගෙන ඇතැයි පොලීසිය කියයි.

යුද සමයේ මෙම ටැංකියේ ගින්නක් හට ගත් බව ද ප්‍රදේශවාසීහු කියති.