ඔබේසේකරපුර ඇහැළ මල් පිපේ


ඔබේසේකරපුර බෞද්ධයන් සුරැකීමේ සංවිධානය හා බෞද්ධ සංවිධාන එකමුතුව සංවිධානය කළ පිණ්ඩපාත දානය හා දහම් නෙත් පූජාව අද (7) පෙරවරුවේ ඔබේසේකරපුරයේ දී පැවැත්විණි.

හබරකඩ ආර්ය නිකේතනයේ  සාමණේර හිමිවරු පිණ්ඩපාත චාරිකාවේ යෙදුණහ. මග දෙපස රැඳී සිටි බොහෝ පිරිසක් හිමිවරුන්ට දානය පිරිනැමීමට එකතු වී සිටියහ.

obesekara_201637334 obesekara_201637334-2 obesekara_201637334-3 obesekara_201637334-4 obesekara_201637334-5 obesekara_201637334-6 obesekara_201637334-7 obesekara_201637334-8