ඔබේ සිරුරට දැරිය හැකි පමණ කොපමණද?


ඔබේ සිරුරට දැරිය හැකි පමණ කොපමණද? මේ කියන්න යන්නෙ ඒ ගැන. ඔබේ බර ගැන සැලකිලිමත්වීමේදී ඔබ පරිපූර්ණ යැයි සිතන මට්ටම කුමක්ද කියා මෙම වීඩියෝව නැරඹීමෙන් වටහාගත හැකියි.

 

රචින්ත ජයවර්ධන