ඔබට පුතේ මඟක් ඇතේ


කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය නැරඹීමට   විශාල පිරිසක් ජා-ඇල පිවිසුමට පැමිණෙති. බදාදා (24) අලි රේස්, තිරික්කල් රේස්, චිත්‍ර තරග, සරුංගල් තරග, පාසල් වාදන සංදර්ශන ආදි වැඩසටහන් රාශියක් ජා-ඇල පිවිසුමේදී පැවැත්විණි. 

මහින්ද රාජපක්ෂ ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරු ඇතුළු පිරිසක් අද උදේ අධිවේගී මගේ පයින් ගියහ.

(ඡායාරූප අශේන් සේනාරත්න)

(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)