(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඔබ දෙසිය විසි හතරේ කතානායකද එකසිය පනස් නවයේ කතානායකදැයි බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය.
ප්‍රශ්න ඇසීමේදී ශීලාචාර වන්නැයි සභානායකවරයා ඉල්ලා සිටි බවත් ඊට කලින් සභානායකවරයාගේ කට්ටිය ශීලාචාර විය යුතු බවත් ඔහු සඳහන් කළේය.
වැදගත් ප්‍රශ්නයක් මේ සභාවේ කතා කරන්න ඉඩ දෙන්නැයි ඔහු කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.