ඔන්චිලි පැද්ද දරුවා මියයයි


අක්කරෙයිපත්තුව, කනගිපුරම් නිවසක ඔන්චිල්ලාවක් පදමින් සිටි අට හැවිරිදි දරුවකු එහි ලණුවට ගෙල හිරවීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි. පොලිසිය පවසන්නේ දරුවා මියගොස් ඇත්තේ රෝහල්ගත කිරීමෙන් පසුව බවයි.