ඔත්තු බලන්න ගිහින් ගුටි කති


මහරගම නගරයේ සැක කටුයුතු පුද්ගලයන් පිරික්සීමට ගිය බුද්ධි අංශ නිලධරයන් තිදෙනකුට පහර දුන් බව කියන තාක්ෂණවේදියකු හා වෙළෙඳ සේවකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම නිලධරයන් තමන්ගේ අනන්‍යතාවය හෙළි කළ පසුව ද ඔවුන් පහර දී ඇතැයි පොලිසිය පවසයි.