මියන්මාර මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ශ්‍රී ලංකා ධීවර කාර්මිකයන් 12 දෙනකු ධීවර යාත්‍රා දෙකක් සමග අත්අඩංගුවට ගෙන ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කියයි.
ත්‍රිකුණාමල ධීවර වරායේ ‘කපිල පුතා‘ සහ හලාවත තොබුවාවේ ‘ආලෝක පුතා‘ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය ක්‍රියා කරයි.

