ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරය අසළ පැවැත්වීමට යන බව කියන උද්ඝෝෂණයට මුහුණ දීම සඳහා කැරළි මර්ධන පොලිස් බලඇණි කඳුළු ගෑස්, ජල ප්‍රහාරක රථ හා කැරළි මර්ධනය සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද පොලිස් කණ්ඩායම් මාර්ග බාධක ද සමග උදේ සිට ම එහි රඳවනු ලැබ සිටියි.