ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයක් කොටුව දුම්රියපළ ඉදිරිපිට දැන් පැවැත්වේ.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් වන දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක් එහි රැස්වී අයවැයේ ඇතැම් යෝජනාවලට එරෙහිව මේ විරෝධය පාති.