රසායනික ද්‍රව්‍ය ගෙන ආ බැරල් 35ක බහාලූ පොල්තෙල් තොගයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් සොයා ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.
එම පොල්තෙල් අලෙවිය තහනම් කැර පොල්තෙල් රස පරීක්ෂකට යොමු කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

