බේරුවල කාලවිල බදනගොඩ සහකාර පොලිස් අධිකාරිවරයකුට අයත් බව කියන පාළු ඉඩමක ළිඳක් පිරිසිදු කරමින් සිටි කම්කරුවන් පිරිසකට අද ළිඳ පතුලේ තිබී සොයා ගත් ඇටසැකිල්ල ඌරකුගේ බව මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී තහවුරු වී යැයි පොලීසිය කියයි.