ඒ ඉඩමත් බැසිල්ගේ නොවෙයිලු


පූගොඩ මල්වානේ පිහිටි ඉඩමට බැසිල් රාජපක්ෂ මහතාගේ කිසිදු සම්බන්ධයක් නැතැයි ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා  අධිකරණයට දැන්වීය.

අධිකරණ නියෝග මත බැසිල් රාජපක්ෂ මහතා ද අද අධිකරණයේ පෙනී සිටියේය.

මෙම ඉඩම විකුණා රජයට මුදල් බැරකරනවාද නැද්ද යන්න සම්බන්ධ තීන්දුව ලබන 14 වැනිදා ලබා දෙන බව පූගොඩ මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා ප්‍රකාශ කළේය.

IMG_0422

ජායාරූපය - උපාලි කිරිදිවැල